← Back to all songs
WORSHIP

කිතු යේසුස් තුළ සිටිනා

Kithu Yesus Thula Sitina / Api Wedi Deneku Vuvath

කිතු යේසුස් තුළ සිටිනා අප සියලූ දෙනාටමදැන් දෝෂාරෝපණයක් නැත කිසිදා x2කිතු යේසුස් තුළ වු ජීව ආත්මයේ නීිතියෙන්මා දැන් නිදහස් පාපයෙන් හා මරණයෙන්කිතු යේසුස් තුළ සිටිනා අප සියලූ දෙනාටමදැන් දෝෂාරෝපණයක් නැත කිසිදා

අපි වැඩි දෙනෙකු වූවත් අපි එක් ශරීරයයික්‍රිස්තුස් තුළ එකම ශරීරයයි (x2)එක් ඇදහිල්ලයි යේසුස් සමිඳුන් තුළඑක් අරමුණක් උදෙසායි අප එක් කළේඑක් පැතුමයි එකම දෙවිඳුන් තුළසැමටම එකම පියතුමයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →