← Back to all songs
WORSHIP

කිතු යේසුස් තුළ සිටිනා

Kithu Yesus Thula Sitina

කිතු යේසුස් තුළ සිටිනාඅප සියලූ දෙනාටම

දැන් දෝෂාරෝපණයක් නැත කිසිදා(x2)

කිතු යේසුස් තුළ වුජීව ආත්මයේ නීතියෙන් මා දැන් නිදහස්පාපයෙන් හා මරණයෙන්

කිතු යේසුස් තුළ සිටිනාඅප සියලූ දෙනාටම

දැන් දෝෂාරෝපණයක් නැත කිසිදා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →