WORSHIP
කිසි අඩුවක් නෑ
Kisi Aduwak Ne
කිසි අඩුවක් නෑ - කිසි අඩුවක් නෑ
අපගේ දෙව් සමිඳුට කිසි අඩුවක් නෑ(x2)
වනයේ වසනා සියලූ සතුන්
දහස් ගණන් කඳුවල ගවයන්(x2)
දෙවිඳුන් පැවසුවේ ඒවා මගෙයි
පොළොවේ වස්තුව දෙවිඳු සතුයි(x2)
අහසේ සියළුම පක්ෂීන් එතුමන්ගෙයි
කෙත් වතුවල සතුන් එතුමට අයිතියි
(x2)මේ මුළු ලෝකයත් එහි ඇති සියලූ දේ
රන් සහ රිදී අපේ දෙවිඳු සතුයි(x2)
ලොවෙහී සිටිනා සියලූ පුතුන්
උසස් හඬ්න් සමිඳුන් පසසන්(x2)
දෙවිඳුගේ නෙත් ඔවුන් වෙත යොමුවේ
ඔවුන්ගේ හඬ එතුමාණන් අසයි(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →