WORSHIP
කිරි සහ පැණියෙන් උතුරන දේශේ
Kiri Saha Peniyen
කිරි සහ පැණියෙන් උතුරන දේශයේ
ස්වාමීන් මට සපයයි
කිසි දෙයකින් මට හිඟයක් නොමැතිව
ස්වාමීන් මට සපයයි
යෙහොවා යයිරා - යෙහොවා යයිරායෙහොවා යයිරා -යෙහොවා යයිරා
සපයන්නාවූ ස්වාමීන් ඔබමයිසපයන්නාවූ ස්වාමීන් ඔබමයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →