WORSHIP
කෙතරම් උතුම්ද මාගේ යේසුස් ස්වාමීන්
Ketharam Uthumda Mage Yesus Swamin
කෙතරම් උතුම්ද මාගේ යේසුස් ස්වාමීන්
ඔබ මා වට බලවත්කුළුනක් හා ගිණි පවුරකී(x2)
ඔබ නොසිඳෙනා දිය උල්පතයි
මගේ සවිය හා සැපයුම්කරුයි
මා උදෙසා මැරුණු බැටළුවානන්
මා රක්ෂා කරන්නේ ඔබයි(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →