← Back to all songs
WORSHIP

කෙනෙකු මගින් දහසක් පලවයි නම්

Keneku Magin / Balayen Ha Shakthiyen

කෙනෙකු මගින් දහසක් පලවයි නම්

දෙදෙනෙක් මගින් ජාතීන් පලවයි නම්

කෙනෙකු මගින් දහසක් පලවයි නම්

දෙදෙනෙක් මගින් අන්ධකාරයේ බල බිඳිමු

මෙහි සිටිනා සැවොමා

ඔසවයි එතුම්ගේ නාමේ

ආත්මික සටනේ

ජය එතුම් නාමේ පවසව්

අඳුරු බල බිඳිමු

වචනය වු අප කඩුවෙන්

බලයෙන් හා ශක්තියෙන් නොවෙයි

මගේ ආත්මෙන් බව පවසයි සමිඳුන්(x2)

සැම රාජ්‍යයන් හෙළා වැටෙයි

බිහිරී වූවන් අසයි - අන්ධයන් පෙනුම ලබයි

බලයෙන් හා ශක්තියෙන් නොවෙයි

මගේ ආත්මෙන් බව පවසයි සමිඳුන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →