WORSHIP
කෙනෙකු මගින් දහසක් පලවයි නම්
Keneku magin
කෙනෙකු මගින් දහසක් පලවයි නම්දෙදෙනෙක් මගින් ජාතීන් පලවයි නම්කෙනෙකු මගින් දහසක් පලවයි නම්දෙදෙනෙක් මගින් අන්ධකාරයේ බල බිඳිමුමෙහි සිටිනා සැවොමාඔසවයි එතුම්ගේ නාමේආත්මික සටනේජය එතුම් නාමේ පවසව්අඳුරු බල බිඳිමුවචනය වු අප කඩුවෙන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →