← Back to all songs
WORSHIP

කවුද අපව වෙන් කරන්නේ

Kawda Apava Wen Karanne

කවුද අපව වෙන් කරන්නේ

යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රේමෙන්

(x3)

කරදරද දුෂ්කරද පීඩාද සාගතද

නිරුවතද අන්තරාද කඩුවද

දැනගන්න මේ සෑම දෙයින්

අප අතිශයින් ජය ලැබූවන්

අප අතිශයින් ජය ලැබූවන්

කිතු යේසුස් තුළින්

අප අතිශයින් ජය ලැබූවන්අප අතිශයින් ජය ලැබූවන් අප අතිශයින් ජය ලැබූවන්

කිතු යේසුස් තුළින්(x2)

සමිඳුන්ගේ නාමය බලවත්වූ කුළුනකී

දමිටු අය දුවවිත් එහි රැකවරණය ගනී

පවසන් කවුද එරෙහි වන්නේ

එතුමන්ගේ බලවත් හස්තයට

අප එතුමන්ගේ නාමේ හඬ ගසනා විට

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →