← Back to all songs
WORSHIP

කවුද සගයේ තරු මැව්වේ

Kauda sagaye tharu meuwe

කවුද සගයේ තරු මැව්වේඅහස මුහුද පොළොවත්කවුද මේ සෑම දේ මැව්වේමාව මැව්වේ කවුදෝ(x2)යේසුස් යේසුස් යේසුස්එතුම් ජීවමාන දෙව් පුතුන්(x2)කවුද අඳුරෙන් එළිය වෙන් කළේඉරද හඳද මැව්වේවනයේ ගස් හා තණකොළ වැව්වේමාව මැව්වේ කවුදෝ(x2)යේසුස් යේසුස් යේසුස්එතුම් ජීවනයේ දෙව් වදනයි(x2)කවුද අහසේ පක්ෂීන් මැව්වේමුහුදේ මසුන් දැමුවේසියලූම සත්වයන් මැව්වේමාව මැව්වේ කවුදෝ (x2)යේසුස් යේසුස් යේසුස්එතුම් ජීවනයේ දෙවිඳුයි(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →