← Back to all songs
WORSHIP

කරුණාවන්ත වූ දෙවිඳුනී

Karunawanthavu Deviduni

ශුද්ධාත්මයාණන් · Holy Spirit

කරුණාවන්ත වූ දෙවිඳුනී

ප්‍රේමෙන් පූර්ණ වූ දෙවිඳුනී

මා හද රැක බලනා දෙවිඳුනී

සැමදා රජ කරනා දෙවිඳුනී(x2)

1:

දිවි පිදුවේ ඔබමයි යේසුනිස්ථිර පර්වතය ඔබයි

මගේ ස්වාමීන් ඔබමයි යේසුුනිගැළවුම්කරුන් ඔබමයි

(x2)

මා සිත සනසන්නේ ශුද්ධාත්මයයි

බලයෙන් පුරවන්නේ ශුද්ධාත්මයයි

මග පෙන්වන්නේ මට ශුද්ධාත්මයයි

මා තුළ වැඩවසන්නේ ශුද්ධාත්මයයි(x2)

2:

අබ්බා පියාණෙනිමගේ අබ්බා පියාණෙනි

අබ්බා පියාණෙනිසදා ඔබට ස්තූතියි(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →