WORSHIP
කරුණාවන්ත වූ අසමර්ථ නොවනා දයාබර දෙවිඳුුන්
Karunawanthavu Asamartha Nowana
කරුණාවන්ත වූ අසමර්ථ නොවනාදයාබර දෙවිඳුුන්
අලංකාර වූ සැනසුම්කරුන්මා පෙම් කරනා සමිඳුන්
උතුම්ය ඔබතුමන් උතුම්ය
උතුම්ය ඔබතුමන් උතුම්ය(x2)
ආශ්චර්ය වූ මිදුම්කරුන්සදා ජීවත්වන දෙවිඳුන්
පුදුම වූ උපදෙස්කරුන්සියල්ල කෙරෙහි ස්වාමීන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →