කන්ද නුඹ අහක්ව යනු
Kanda Nuba Ahakwa Yanu / Mark 11-23 Mata Sebawaki
කන්ද නුඹ අහක්ව යනු
ඕ කන්ද නුඹ අහක්ව යනු
මා දැන් පවසමි යේසුස් නාමෙන්
තීරණය කළේ ඇදහිල්ලෙන්
කන්ද නුඹ අහක්ව යනු
ඕ කන්ද නුඹ අහක්ව යනු
මා දැන් පවසමි යේසුස් නාමෙන්
ඕ කන්ද..... නුඹ අහක්වී යන්
රෝගය නුඹ අහක්ව යනු
ඕ රෝගය නුඹ අහක්ව යනු
මා දැන් පවසමි යේසුස් නාමෙන්
තීරණය කළේ ඇදහිල්ලෙන්
රෝගය නුඹ අහක්ව යනු
ඕ රෝගය නුඹ අහක්ව යනු
මා දැන් පවසමි යේසුස් නාමෙන්
ඕ රෝගය..... නුඹ අහක්වී යන්
හිඟකම නුඹ අහක්ව යනු
ඕ හිඟකම නුඹ අහක්ව යනු
මා දැන් පවසමි යේසුස් නාමෙන්
තීරණය කළේ ඇදහිල්ලෙන්
හිඟකම නුඹ අහක්ව යනු
ඕ හිඟකම නුඹ අහක්ව යනු
මා දැන් පවසමි යේසුස් නාමෙන්
ඕ හිඟකම...... නුඹ අහක්වී යන්
තනිකම නුඹ අහක්ව යනු
ඕ තනිකම නුඹ අහක්ව යනු
මා දැන් පවසමි යේසුස් නාමෙන්
තීරණය කළේ ඇදහිල්ලෙන්
තනිකම නුඹ අහක්ව යනු
ඕ තනිකම නුඹ අහක්ව යනු
මා දැන් පවසමි යේසුස් නාමෙන්
ඕ තනිකම...... නුඹ අහක්වී යන්
මාර්ක් එකොළහ විසිතුන මට සැබෑවකී
ඉන් පසු පදය මාර්ක් එකොළහ විසිහතර
යේසුස් පැවසූ වදන්ය මේවා
මගේ ආධිපත්‍යයයි
මාර්ක් එකොළහ විසිහතර
මාර්ක් එකොළහ විසිතුන
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →