← Back to all songs
WORSHIP

කාගේ වාර්තාවද ඔබ අදහන්නේ

Kaage warthawada

කාගේ වාර්තාවද ඔබ අදහන්නේ ?යේසුස්ගේ වාර්තාවයි අප අදහන්නේ x3එතුම් වාර්තාව කියයි මා සුව බවඑතුම් වාර්තාව කියයි මා පූර්ණයිඑතුම් වාර්තාව කියයි මා නිදහස්එතුම් වාර්තාව කියයි ජයගත් බවයේසුස් වාර්තාවයි (යේසුස් වාර්තාවයි*මා පිළිගත්්තේ් (මා පිළිගත්්තේ)යේසුස් වාර්තාවයි (යේසුස් වාර්තාවයි)මා අදහන්නේ (මා අදහන්නේ) (x2)එතුම් වාර්තාවෙන් මා සුව ලැබුවේඑතුම් වාර්තාවෙන් මා සම්පූර්ණයිඑතුම් වාර්තාවෙන් නිදහස ලැබුවේඑතුම් වාර්තාවෙන් මා ජය ලැබුවේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →