← Back to all songs
WORSHIP

ජීවත්වේ අපගේ සමිඳුන්

Jeewathwe apage Samidun

ජීවත්වේ අපගේ සමිඳුන් - මරණින් ජය ලැබුවේසදාකාලයේ රජ කරයි එතුම් - සගලොවෙහී වැජඹෙයි (x2)පාපය ජයගෙන හිමි එසවුනේ - අප ජීවත් කරන්නටයිසාතන් පරදා පෙරටුව ගමන් කළේමග පෙන්වන්නටයි - අපට ම ග පෙන්වන්නටයිධර්මිෂ්ඨව දෙවිඳුන් ඉදිරියේ - නිර්භීතව සිටින්නටයියේසුස් ලෙයින් සෝදා පවිත්‍ර කළේඑතුම් නමදින්නටයි - අප එතුම් නමදින්නටයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →