WORSHIP
ජීවත්වී ඔබ මැරුනේ
Jeewathvee Oba merune
ජීවත්වී ඔබ මැරුනේතෙදිනකින් නැගිටින බව පැවසුවේඑසේම වී ඔබ ජීවමානයිඔබතුමන් රජ කරමින්නැවතත් පැමිණෙන බව පැවසුවේමා දනිමි ඔබ පැමිණෙයිමුළු පොළොවම ඔබගේ පැසසුමි ගයයි ං2දෙවිඳුනී ඔබ අපගේ පාපය ඉවත් කළේඅප වෙනුවෙන් දීමෙන් හිමි ඔබගේ දිවි පිදුවේඔබ පැමිණ කුරුසයේදී අපෙ දිවි ගළවාඅපෙ හදවත් වෙනස් වුනේඔබෙ උතුමි ප්‍රේමේ නිසා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →