← Back to all songs
WORSHIP

ජීවනයේ සත්‍ය ඔබයි

Jeewanaye Sathya Obai Yesuni

ජීවනයේ සත්‍ය ඔබයි යේසුනිසැබෑවේ මාර්ගය ඔබයි(x2)

දමිටුකමෙහි මහිමැති දෙවිඳුන්

සමාදානයෙන් රජ කරයි(x2)

කරුණා ගුණයෙන් ප්‍රේමයෙන් පූර්ණයි

යහපත්කමෙහි වැජඹෙයි(x2)

ස්තූති වේවා - මහිමය වේවා

ගෞරව වේවා - පැසසුම් වේවා(x2)

හාලේලූයා - ඔබ වැජඹේවාහාලේලූයා - ඔබ වැජඹේවා(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →