← Back to all songs
WORSHIP

ජීවනයේ ගැළවුම්කරු නමදිමි

Jeewanaye Gelawumkaru

ජීවනයේ ගැළවුම්කරු නමදිමි

සදා ජීවත්වන දෙවිඳු නමදිමි

මගේ අබ්බා පියාණෙනි නමදිමි

යේසුස් සමිඳුනි මා නමදිමි

සැමදේ දන්නාවූ සියලූ දෙයින් පූර්ණවූසැමදේ දන්නාවූ සියලූ දෙයින් පූර්ණවූ

හිමි සදා එකවගෙයි මෙදිනත් සැමදාමත්

ස්වාමිනී ඔබ වෙනස් නොවේ

ස්වාමිනී ඔබ වෙනස් නොවේ

ඔබ වෙනස් නොවෙයි - ඔබ එක වගෙයිඔබ වෙනස් නොවෙයි - ඔබ එක වගෙයි

ඔබ සදාකාලිකයි - ජීවමාන දෙවිඳුයි

අපි නමදින්නෙමු - ඔව් නමදින්නෙමු

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →