WORSHIP
ජීවනයට යන දොරටුව පටුය
Jeewanayata Yana Doratuwa
ජීවනයට යන දොරටුව පටුයපාර අවහිරය(x2)
යේසුස් පැවසුවේඑය සොයාගන්නේ
ස්වල්ප දෙනෙකු බවයි(x2)
මාර්ගය ජීවනේ සැබෑවද මමයි
සදාකල් ජීවනේ මා තුළයි(x2)
යේසුස් පැවසුවේසත්‍ය දැනගතහොත්
ඔබ නිදහස ලබන බවයි(x2)
සවියෙන් බලයෙන් නොවසමිඳුගේ ආත්මයෙන්
අපට සියල්ල කළ හැකිවේ(x2)
යේසුස් පැවසුවේඔබ විශ්වාස කළොත්
සැම දෙයක් කළ හැකි බවයි(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →