WORSHIP
ජීවමානයි ජීවමානයි
Jeewamanai Jeewamanai / Ma Mudawa Eththey / Yesus Ma Hata Kala Semade / Nidahas Ma Nidahas
ජීවමානයි ජීවමානයි සදා කල්හී
මා යේසුස් ජීවත්වෙයි සදා කල්හී
ජීවමානයි ජීවමානයි සදාකල්හි
මා යේසුස් ජීවමානයි
හාලේලූයා ගයමී -හාලේලූයා ගයමී
මාගේ යේසුස් ජීවත්වෙයි සදාකල්හී
හාලේලූයා ගයමී -හාලේලූයා ගයමීමාගේ යේසුස් ජීවමානයි
මා මුදවා ඇත්තේ යේසුස්ගේ ලේ තුළින්මා මුදවා ඇත්තේ යේසුස්ගේ ලේ තුළින්
මා මිදුනේ යේසුස්ගේ ලෙයින්
පිරුනේ මා ශුද්ධ ආත්මයෙන්
සැම පාපෙන් මා සේදුවේ මා මුදා ඇතේ
යේසුස් මා හට කළ සැමදේ
මා හද සිහි වන විට
මගේ ආත්මෙ කියයි හාලේලූයා
යේසුස් මා ගැළෙව්ව නිසා
නිදහස් මා නිිදහස් හිමි මා නිදහස් කළේ
දෙව් පුත් මට හමු වුනේ
එතුමන් නිදහස් කළේ
හිමි පාපය දුරු කළේ
පාපයේ බරින් මිදුවේ
දැන් මා ගයනෙමි හලේලූයා මහීමයෙන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →