WORSHIP
ජයගත්තෙමි සාතන්ගෙන් (පාපයේ ශාපෙන්)
Jayagaththemi Sathangen ( Papaye shapayen )
පාපයේ ශාපෙන් මා මුදා ඇතේ
ඔබෙ ලේ මා නිදහස් කළේ
රෝගයේ ශාපෙන් මා මුදා ඇතේ
ඔබෙ ලේ මා නිදහස් කළේ
දිළිඳුකමේ ශාපෙන් මා මුදා ඇතේ
ඔබෙ ලේ මා නිදහස් කළේ
ජයගන්තෙමි සාතන්ගෙන් දැන් යේසුස් ලෙයින්
ජයගත්තෙමි සාතන්ගෙන් යේසුස් ලෙයින්
නිදහස් වී ගමන් කරම්
ජයගත්තෙමි සාතන්ගෙන් යේසුස් ලෙයින්
ජයග්‍රාහිව ගමන් කරම්
ජයගත්තෙමි සාතන්ගෙන් යේසුස් ලෙයින්
ආධිපත්‍යයෙන් ගමන් කරම්
ජයගත්තෙමි සාතන්ගෙන් යේසුස් ලෙයින්
දිනුම් ලබමින් ගමන් කරම්
මගේ පාප රැගෙන හිමි කුරුසේ මැරුණේ
යේසුස් ලේ මා උදෙසා පිදුවේ
මගේ වේදනා නිසයි හිමි කුරුසේ මැරුණේ
යේසුස් ලේ මා උදෙසා පිදුවේ
මගේ නින්දා ගෙන හිමි කුරුසේ මැරුණේ
යේසුස් ලේ මා උදෙසා පිදුවේ
ජයගන්තෙමි සාතන්ගෙන් දැන් යේසුස් ලෙයින්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →