← Back to all songs
HYMN

දේව ප්‍රේමෙන් මා වෙන්කරන්න බෑ

Dheava Preamen Maa Venkaranna Baa

දේව ප්‍රේමෙන් මා වෙන්කරන්න බෑ

දේව වචනය වෙනස් වන්නේ නෑ

මා සියල්ල නැතිවුනත් දුක් නොවෙම් මා

දේව ප්‍රේමෙන් මා වෙන්කරන්න බෑ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →