WORSHIP
ජය ලැබුවන් අපි දිනුම් ලැබුවන් අපි
Jaya Labuwan Api
ජය ලැබුවන් අපිදිනුම් ලැබුවන් අපි
අතීශයින් අප ජය ලැබුවේයේසුස් ලෙයින්(x2)
ජය ක්‍රිස්තුස් තුළයි
රජකරමු සැමදා ජයෙන්
ජය ක්‍රිස්තුස් තුළයි
මරණින් ජීවනය සදා දිනයි
හොරණෑ නාදවෙයි
අමරණීයෙන් නැගිටියි මළවුන්
යේසුස් ක්‍රිස්තුස්ගේ ලේ තුළින්
අප ජයගෙන ඇත්තේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →