← Back to all songs
WORSHIP

ඉර හඳ තාරකා මැව්ව දෙවිඳු ඔබයි

Ira Handa Tharaka

ඉර හඳ තාරකා මැව්ව දෙවිඳු ඔබයි

මා දිවි මුදවා ගැළවූ සමිඳු ඔබයි

සවිබල දෙවිඳේ මහිමය ඔබටමයි

සැමදා ඔබටයි - යේසුනි ඔබටමයි

(X2)

අඳුරෙන් ආලෝකයටයිඔබ කැඳෙව්වේ

වහල්භාවෙන් ඔබේ දරුවෙකු මෙන්වෙනස් කළේ

යේසුනි සදාකාල ජීවනයයිඔබ දුන්නේ

ජීවනයයි මට දුන්නේ - හාලේලූයා

සැම ලෙඩ රෝගෙන්ඔබමයි මා සුව කළේ

ලෞකික තෘෂ්ණාවෙන්ඔබමයි ජය දුන්නේ

පියාණෙනි සැම දෙයටවිසඳුම ඔබමයි වන්නේ

විසඳුම ඔබමයි වන්නේ - හාලේලූයා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →