← Back to all songs
WORSHIP

ඉහළින් ඔබෙ නාමේ ඔසවන්නෙමු

Ihalin Obe Name Osawannemu

ඉහළින් ඔබෙ නාමේ ඔසවන්නෙමු

වර්ණනාවෙන් මහිම කරම්

ඔබගේ නාමේ - ඔබගේ නාමේ ඉහළින් ඔබෙ නාමේ ඔසවන්නෙමු

වර්ණනාවෙන් මහිම කරම්

ඔබගේ නාමේ - ඔබගේ නාමේ

ඔබෙ නාමේ ඉහළින් ඔසවන්නෙමුCHORUS: ඔබෙ නාමයට සැම දණ නමයි

සෑම දිව් පවසයි(x2) යේසුස් ස්වාමීන් -යේසුස් ස්වාමීන්යේසුස් ස්වාමීන් -යේසුස් ස්වාමීන් (x2)BRIDGE: රජුන්ගේ රජ එතුම්හලෙලූයා හලෙලූයා

ස්වාමින්ගේ ස්වාමින්යහලෙලූයා හලෙලූයා

(x2)

හලෙලූයා -හලෙලූයාහලෙලූයා -හලෙලූයා යේසුස් සියල්ලෙහි ස්වාමීන්යේසුස් සියල්ලෙහි ස්වාමීන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →