← Back to all songs
WORSHIP

ඉහළ ස්වර්ගයේ සැම ආත්මික ආශීර්වාදයන්

Ihala Swargaye Sema Aathmika

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ඉහළ ස්වර්ගයේසැම ආත්මික ආශීර්වාදයන්

මගේ ආත්මය තුළ පිරී ඇතේ(x2)

සමිඳුගේ ජීවන වදනින්එය දැන ගන්නට ලැබුනේ(x2)

එබැවින් මගේ ප්‍රීතිය උතුරා ගලයිඋතුරා ගලයි

ජීවන උල්පත් වලින් ගලනා ගංඟාවන්

මගේ පිපාසය සංසිඳුවා ඇතේ

(x2)

ශුද්ධ ආත්මය මා හද තුළවැගිරූ දෙව් ප්‍රේමය

සැම භිය ආත්මයක්මාගෙන් දුරු කළේ

(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →