WORSHIP
ඉහළ සගයේ සියල්ලම හිමි පසසන්
Ihala sagaye siyallama Himi pasasan
ඉහළ සගයේ සියල්ලම හිමි පසසන්ස්වර්ගීය දෙව්දුතයන් පසසන්මුළු පොළෝ තලය එතුමාණන් පසසන්ඉර හඳ බැබලෙන තරු හිමි පසසන්ස්වර්ගය සාගරය සගයත් පසසන්මුළු පොළෝ තලය එතුමාණන් පසසන්බලයෙන් බලවන්තයි - මහීමෙන් බලවන්තයිකරුණාවෙන් බලවන්තයි - ස්වර්ගී....ය රජිඳාණන්සටනින් බලවන්තයි - පුදුම දෙයින් බලවන්තයිසියෝන්හී බලවන්තයි - මේ මුළු පොළොවේ රජිඳාණන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →