WORSHIP
හිමිගේ වචනය නිසා
Himige wachanaya Nisa
හිමිගේ වචනය නිසාමා තුළ කිසි භියක් නැතේ
හිමිගේ වචනය නිසාමරණය මා ගිල නොගනියි
හිමිගේ වචනය නිසාමට සඵලත්වය ඇතේ
හිමිගේ වචනය නිසාලෙඩ රෝග මා තුළ නැතේ
හිමිගේ වචනය නිසාජයග්‍රාහිව ගමන් කරම්
හිමිගේ වචනය නිසා මානිදහස ලැබුවේ
එතුම්ගේ නාමය නිසාමා තුළ කිසි භියක් නැතේ
එතුම්ගේ නාමය නිසාමරණය මා ගිල නොගනියි
එතුම්ගේ නාමය නිසාමට සඵලත්වය ඇතේ
එතුම්ගේ නාමය නිසා
ලෙඩ රෝග මා තුළ නැතේ
එතුම්ගේ නාමය නිසාජයග්‍රාහිව ගමන් කරම්
එතුම්ගේ නාමය නිසා මානිදහස ලැබුවේ
යේසුස්ගේ ලේ නිසාමා තුළ කිසි භියක් නැතේ
යේසුස්ගේ ලේ නිසාමරණය මා ගිල නොගනියි
යේසුස්ගේ ලේ නිසාමට සඵලත්වය ඇතේ
යේසුස්ගේ ලේ නිසාලෙඩ රෝග මා තුළ නැතේ
යේසුස්ගේ ලේ නිසාජයග්‍රාහිව ගමන් කරම්
යේසුස්ගේ ලේ නිසා මානිදහස ලැබුවේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →