WORSHIP
හිමි යේසුස් සෑහේ
Himi Yesus Sehe / Samiduni Passasami
හිමි යේසුස් සෑහේහිමි යේසුස් සෑහේහිමි යේසුස් සෑහේහිමි යේසුස් සෑහේ
හිමි යේසුස් ස්වාමීන්හිමි යේසුස් ස්වාමීන්හිමි යේසුස් ස්වාමීන්හිමි යේසුස් ස්වාමීන්
හිමි යේසුස් ශුද්ධයිහිමි යේසුස් ශුද්ධයිහිමි යේසුස් ශුද්ධයිහිමි යේසුස් ශුද්ධයි
සමිඳුනි පසසමි මාගේ මුළු හදින්
මා ඔබ නමදිමි
ඔබව ඔසවමි ලොව සැම දකින සේ
මා ඔබව නමදිමි
ඔබ රජුන්ගේ රජුන් ස්වාමීන්ගේ ස්වාමීන්
ඔබ ජීවනයේ රොටියයි
සමිඳුනි පසසමි මාගේ මුළු හදින්
ඔබව පසසා නමදිමි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →