← Back to all songs
WORSHIP

හිමි වර්ණනා කරමි

Himi Warnana Karami

හිමි වර්ණනා කරමිමා දෙවිඳු රජිඳුන්

ඔබෙ නාමේ මා පසසමිසදාකල් - සදාකල්

සැමදා ඔබ පසසමිඔබෙ නාමේ පසසමි සදාකල්(x2)

සමිඳු උතුම්බොහෝසේ පැසසිය යුතුවේ

උසස්භාවේහිමිගේ සෙවිය නොහැකිවේ(x2)

එතුම් ස්වාමින් සදාකල්

සමිඳේ ඔබේ ක්‍රියාවන් ඔබ පසසයි

ශුද්ධවතුන් වූ අපි ඔබ පසසමූ(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →