හිමි පසසම් මා මුළු හෘදෙන්
Himi Pasasam Ma Mulu Harden / Samarannemi Ma Swaminta Gayamin / Gayav Sevoma Me Mihithalaye
හිමි පසසම් මා මුළු හෘදෙන්
සමිඳුන්ට පුදමි ප්‍රශංසාවේ පුජා
හිමි පසසම් මා මුළු හෘදෙන්
ප්‍රීතියෙන් පුදමි පුජාප්‍රීතියෙන් පුදමි පුජා
ගයමින් මා සමිඳු පසසම්
හිමි නාමේ ප්‍රීතියෙන් මහිම කරම්
ස්ථීර ප්‍රේමය හා කරුණාව
නොනැවතෙන්නේ
මා ප්‍රීතියෙන් පුදමි පුජා
ප්‍රීතියෙන් පුදමි පුජා
මා ප්‍රීතියෙන් පුදමි පුජා
සමරන්නෙමි මා ස්වාමීන්ට ගයමින්
නව ගීයක් ගයම් ස්වාමින්ට(x2)
එතුමන් පසසම්
නව ගීයක් ගයම් ස්වාමින්ට(x2)
හලේලූයා -හලේලූයාහලේලූයා -හලේලූයාහාලේලූ හලේලූයා
(x2)
ගයව් සැවොමා මේ මිහිතලයේ
පවසව් ගැළවීම එතුම්ගේ
එතුමන්ගේ ක්‍රියාවන් හා මහිමේ
පතලයි සැම තැන මේ මිහිතලයේ
එතුමන් බලවත්ශක්තියෙන් හා මහිමයෙන්
ප්‍රීතිවන් ප්‍රීතිවන් අප දෙවිඳා වැජඹෙයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →