WORSHIP
හිමි ඔබෙ නාමය මා ඔසවන්නෙමි
Himi Obey Namaya Ma Osawannemi
හිමි ඔබෙ නාමය මා ඔසවන්නෙමි
හිමි ඔබෙ පැසසුම් මා ගයන්නෙමි
සතුටුයි ඔබ මා දිවි තුළ නිසා
සතුටුයි ඔබ මා ගැළවු නිසා සගයෙන් මේ ලොව වෙත ඔබ වැඩියේ
මග පෙන්වන්නයි
මෙලොවින් කුරුසිය වෙත වැඩියේ
මාගේ ණය ගෙවන්නටයි
කුරුසෙන් සොහොනටසොහොනින් සගයට
හිමි ඔබෙ නාමය මා ඔසවම්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →