← Back to all songs
WORSHIP

හිමි මන්දීරයට

Himi Mandirayata / Halleluya Apa Devidun (Enu Apa Preethiwen) /Dev Preethiya Mage Shakthiyai

හිමි මන්දීරයට

ගෙන එමු පැසසුම් පූජාවන්(x2)

ඔබ හට පුදන්නෙමු

ස්තුති කරන්නා වු ඒ පුජාවන්

ඔබ හට පුදන්නෙමු

පැසසුමේ පූජාවන්

එනු අප ප්‍රීතිවෙන්දෙනු මහිමෙ එතුම්ට

අප දෙවිඳුන් දැන් පැමිණිලා

මනාලිය ඇත සැරසීලා(x2)

හාලේලූයා අප දෙවිඳුන්

වැජඹෙයි එතුමන්(x4)

දෙව් ප්‍රීතිය මාගේ ශක්තියයිදෙව් ප්‍රීතිය මාගේ ශක්තියයිදෙව් ප්‍රීතිය මාගේ ශක්තියයි

මාගේ ශක්තිය දෙව් ප්‍රීතියයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →