← Back to all songs
WORSHIP

හිමි මා ප්‍රාණේ මිදු බව දනිම්

Himi Ma Prane Midu Bawa Danim

හිමි මා ප්‍රාණේ මිදු බව දනිම්

හිමි ලේ මා පාපය දුරු කළේමා... විශ්වාස කරමි

මාගේ නින්දාව ගනු ලැබුවේ

මගේ වේදනාව හිමි නාමෙන් සුවයි

මා... විශ්වාස කරමි

මා ධජය ඔසවම්

සමිඳු සොහොනින් නැගිටුනේ

මා මිදුම්කරු ජීවත්වෙයි x4

ඔබ මා බර උසුලන්නේමා ඔබ හා එසවෙම්

මේ කන්ද මතු පිට මා නටන්නෙම්

දෙව් රාජ්‍යය පැමිණෙන තුරා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →