← Back to all songs
WORSHIP

හිමි මා නිදහස් කළේ

Himi ma nidahas kale

හිමි මා නිදහස් කළේ යේසුස් මා නිදහස් කළේමගෙ වේදනාව දරා නින්දාව හිමි උසුලාමා නිදහස් කළේහිමි මා නිදහස් කළේයේසුස් මා නිදහස් කළේඑතුම් මා වෙනුවෙන් මැරීදුක් වේදනාව දරමින්මා නිදහස් කළේඒ අනුග්‍රහය තුළින් මරණය හිමි වින්දේසැම අය නිදහස් කරන්නටයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →