← Back to all songs
WORSHIP

හිමි අපට නොව අපට නොව

Himi Apata Nowa

හිමි අපට නොව - අපට නොව

ඔබේ නාමයටයි අපි මහිමය දෙන්නේ(x2)

ඔබෙ කරුණාව නිසයිඔබගේ සත්‍ය නිසයි

අපි මහිමය දෙන්නේ(x2)

ඔබ ආශීර්වාද කළේඔබ අප සුව කළේ

අපි මහිමය දෙන්නේ(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →