හිමි අභියසේ මා සිටින්නේ
Himi Abiyase Ma Sitinne / Peradei Doratuwa Pathalaye / Biya Nowav
හිමි අභියසේ මා සිටින්නේ
ඔබ පමණයි නමදින්නේ
මේ දේශේ ඔබෙ නම පතුරන්නම්
තේරුම් ගන්නේ සැවෝමා
අප දෙවිඳුන්ගේ සේනාවයි
රජිඳුන් හා පෙරටම යන්නේ
සටන් කරන් -සටන් කරන්අසිපත ගමු -අසිපත ගමු
සටනට යමු යේසුස් නාමෙන්
අප බලවන්තයි -අප බලවන්තයිඅඳුර දුරලන්ට -අඳුර දුරලන්ට
ප්‍රශංසාවෙන් අන්ධකාරය නැති වී යයි
ප්‍රශංසාවෙන් අන්ධකාරයප්‍රශංසාවෙන් අන්ධකාරයප්‍රශංසාවෙන් අන්ධකාරය
නැති වී යයි
පැරදෙයි දොරටුව
පැරදෙයි දොරටුව පාතාලයේ
එරෙහිව දෙව් හමුදාවට
අප ගමනෙහි ගයනෙමු ගීතයක්
අප මිදුවාවූ එතුම්
දෙව් වචනය අප කඩුවක් ලෙසින්
එයි එරෙහිව සතුරාට
එම්මානුවේල් අප ගමනෙහි ඔබෙ නාමේ
එම්මානුවේල් පූජාවු යේසුස්
එම්මානුවේල් නැවතත් එසවී එතුම්
එම්මානුවේල් x3 ස්වාමින්
භිය නොවව් මා ඔබ සමගින් වේ
භිය නොවව් මා ඔබ සමගින් වේභිය නොවව් මා ඔබ සමගින් වේභිය නොවව් මා ඔබ සමගින් වේඑතුම් කියයි
මා ඔබ ගළවා ඇතනාමෙන් කැඳෙව්වෙමි
පුතු ඔබ මගෙයි
ඔබ යන විට ජල මැද මා එහියි
ගිනි දැල් මැදදීත්
ඔබ නැත නෑ නෑ ගිලෙන්නේ
ඔබ නැත නෑ නෑ දැවෙන්නේමා ඔබ සමගින් වේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →