WORSHIP
ගොල්ගොතාවට මගේ කුරුසය හිමි දැරුවේ
Golgothavata Mage Kurusaye Himi Deruve ( Devidun Mage Pau Yesus Matha thebuwe)
ගොල්ගොතාවට එතුම්ගේ කුරුසය දැරුවේ
හිමිගේ ලේ දුක් විඳිමින් ගැලූවේ
එය සෑභෙන තරමට සැමදාප්‍රමාණවත් වූයේ
අධිකව තිබූ මගේ පව් මැකුවේ
දෙවිඳුන් මගෙ පව් යේසුස් මත තැබුවේ
පාපය වෙනුවෙන් දමිටුකම දැමුවේ
දැන් දොස් පැවරීමක් නැතනව මැවිල්ලේ මෙ මට
එතුම් තුළ දැන් මා ධර්මිෂ්ඨයි
එතුම් ලේ පාපය පමණක් නොව වැසුවේ
පව් කමාවෙන් එය නවතා දැමුවේ
ඒ ලේ ගලනා නදියක් සේනිතරම පවතින්නේ
මා සෝදා පවිත්‍ර කරයි
ඒ ලේ ගලනා නදියක් සේමෙදිනත් පවතින්නේ
මා සෝදා පවිත්‍ර කරයි
(නැවත නැවතත් පවිත්‍ර කරයි)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →