← Back to all songs
WORSHIP

ගැළවීමට අවශ්‍යවූ නාමය (වෙන කිසිවෙකු තුළ)

Gelaweemata Awashyawu Namaya-Yesus (Wena Kisiveku thula)

වෙන කිසිවෙකු තුළ ගැළවීම නැතේ

ගැළවීමට අවශ්‍යවූ නාමයක් නැතේ

ස්වර්ගයේ යටතේ මනුෂ්‍යයන් අතරේ

අපට දෙන ලද වෙන නාමයක් නොමැතේ

යේසුස් නාමයයි ගැළවීම මට දුන්නේ

යේසුස් නාමයයි මිදීම මට දුන්නේ

යේසුස් නාමයයි නිදහස මට දුන්නේ

නියම කළට හිමි මට උපකාර කළේ x2

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →