← Back to all songs
WORSHIP

ගීතිකා ඔබටම ගයමින්

Geethika Obatama Gayami

ගීතිකා ඔබටම ගයමින්ආත්මික ස්තුති ගීතිකා

ගයමින් ඔබෙ හදෙහී

ස්වර නාද කරන් සමිඳුන්ට(X2)

නිතර සැම දෙයට ස්තූති පුදන්නනිතර සැම දෙයට ස්තූති පුදන්නනිතර සැම දෙයට ස්තූති පුදන්න නිතර සැම දෙයට ස්තූති පුදන්න

අපෙ දෙව් පියාණන්හට

යේසුස්ගේ නාමයෙන්(X2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →