← Back to all songs
WORSHIP

ගයනෙමූ අපි නව ගීයක්

Gayanemu api nawa geeyak

ගයනෙමූ අපි නව ගීයක් - සමිඳුන් සෑහේ බව පවසාපොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් x2සමිඳුනී ඔබ මැරී - අප මුදවා ඇතේ x2මිදුවේ දෙවිඳුන් වෙත - ඔබෙ ලෙයින්සෑහේ ං3 බැටළුතුමන් ...... පවසමූයේසුස් ං2 යේසුස් හිමි පූජාවයිදැන් සියලූම ජාතීන්ගෙන් - සියලූම භාෂා වලින්ජනයන් හා දේශයන් ඔබ මිදුවේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →